Posted by: Lakmal Warusawithana | February 6, 2008
ආයුබෝවන්!
අන්තර්ජාලය පරිහරණය මගින් අපගේ දරු දැරියන්ට ලබා ගත හැකි දැනුම අති මහත්‍ය. නමුත් බොහෝ දෑ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එනිසා සිංහල භාෂාවෙන් දැනුම බෙදාදෙන අධ්‍යාපනික Blog අඩවියක් ලෙස මෙය සැකසෙනු ඇත. මෙහිදී බොහෝ දුරට විද්‍යාව සම්බන්ද කරුණු විමසණු ඇත.
නියමයි! තව තවත් දිගටම ලියන්න…
By: Supun Sudaraka on February 16, 2008
at 2:47 am
ඔබේ උත්සාහය ඉතා අගනේය….
සහයක් අවශ්‍ය නම් අමතන්න…..
වජිර සෝමරත්න
http://somarathne.multiply.com
By: Wajira Somarathne on March 5, 2008
at 8:59 am
ඇත්තෙන්ම ඔබට ද මෙයට දායක විය හැක. විද්‍යාව site එකේ මීලග පියවර, 9,10,11 වසර සදහා පාඩම් මාලාවක් ඉදිරිපත් කිරිමයි. ඉතින් ඔබට එවැනි ලිපියක් හෝ ලිපි පෙලක්
ලිවිය හැකි නම්, මට ඒවා මෙහි පල කළ හැකියි. ඔබ කැමති නම් මට ඔබට එහි Account එකක් ලබා දිය හැකියි.
ප.ස: “ඇයි” යටතේ වුවද ලිපි පල කළ හැක
By: Lakmal Warusawithana on March 5, 2008
at 10:17 am