ස්තූතිය
පිදුම :
ගගන හා සඳුන් වරුසවිතාන වන මාගේ පුතුන් දෙදෙනාට..!
උනන්දුව :
බොහෝ කලක් සිට අධ්‍යාපනික වෙබ් අඩවියක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට ආශාව තිබුණත්, ලොකු පුතු ගගන නිතරම වාගේ අසන “ඇයි තාත්තෙ එහෙම වෙන්නෙ?” “ඇයි තාත්තෙ ඒ?” යන ප්‍රශ්න, මෙය ඉක්මනින් එලි දැක්වීමට ඉවහල් විය.
කාටූන් ශිල්පීන් :
තරංග අනුරාධ පුංචිහේවා, ලලින්ත පෙරේරා සහ චමින්ද ප්‍රසාද්
ස්තූතිය :
බුද්ධික සිද්ධිසේන : අදහස් හා නොයෙකුත් සහය
ධනංජය අත්තරගම : සෝදුපත් පරීක්ෂාව
සුධීර ප්‍රනාන්‍දු : නොයෙකුත් සහය
සජීවනී විමලරත්න : නොයෙකුත් සහය

